Posts

පිරිමි ළමයෙක්ට නුවර පළාතෙන් විවාහයක් කරගතහොත් අනිවාරයෙන්ම මුහුණදීමට සිදුවන අර්බුධ 11ක්

Image
01. විවාහ වන වයසට එනවිට නුවර ගැහැණු ළමයින්ට, ඔවුන්ගේ වයසට වඩා පෙම්වතුන් ප්‍රමාණයක් සිටිනවා ඇත...ඔව්.. බහුතරයකට 02. විවාහයට පෙර හින්දි නිළියන් මෙන් සුරූපිණියන් වන නුවර ළියන්, විවාහයෙන් පසුව බදා ගැනීමට අවශ්‍යනම් ඔවුන් වටා රවුම් දෙක තුනක්වත් ගමන් කළයුතුයි. 03. ඇය ඔබට ඇයගේ පරම පවිත්‍ර ප්‍රේමය පූජා කළත් නිතර නිතර චිත්‍රපට නැරඹීමට, ආපනශාලා වලට ඇයව කැටුව යාමට නිසා ඔබ ඉතාම ඉක්මණින් බන්කොලොත් වෙනවා ඇත. එමෙන්ම ඇගේ දෑවැද්ද (මාමාගේ කුඹුරු අක්කර පහ ) වෙනුවෙන් ඔබට දිගු කලක් බලා සිටීමට සිදුවෙනවා ඇත.   ලඅපි අද ඩිනර් එක ක්වීන්ස් එකෙන් ගමු, අප්පච්චිලටත් එන්ට කියමුල 04. ඔබට ජීවිතයේ පසු කාලයේදී අත්විඳීමට ලැඛෙන එකම වර්ධනය වන්නේ, ඔබේ දුරකතන බිලේ සිදුවන වර්ධනයයි. 05. ඔබ ආදරයෙන් අන්ධවී ඇති නිසා සිතන්නේ, ඔබගේ ප්‍රියම්භිකාවට ඉතාම හැඩකාර දිග කළු කොණ්ඩයක් තිඛෙනවා කියායි. එහෙත් ඇත්තටම සිදු වෙන්නේ ඇය ඇගේ සුදු කොණ්ඩය වසා ගැනීමට නිතරම ඩයි වර්ග භාවිතා කිරීමයි. 06. ඔබ කොළඹ සේවය කරන්නෙක් නම් ඉතාම වෙහෙස මහන්සිවී ගෙදරට පැමිණෙන විට ඇය ඔබව සතයකටවත් මායිම් නොකර  ඉතාම උනන්දුවෙන් හා ආශාවෙන් ස්වප්නා බල...

සචිනි නිපුන්සලාගේ අලුත්ම චායා රූප එකතුවක්.

Image
දෙරණ tv ඔස්සේ අප කාගේත් සිත් දිනා ගනිමින් ඉහල ජනාදරයකට පත් සචිනි නිපුන්සලාගේ අලුත්ම චායා රූප එකතුවක් පහතින්.